පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නව හැඳුනුම්පතක් හෙට (ජනවාරි 01දා) සිට නිකුත් කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස...
ජාතික හැඳුනුම්පත්
ඊට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති ඡායාරූප ශාලාවලින් පමණක් මෙම ඡායාරූප රැගෙන රිසිට් පත පමණක් හැඳුනුම්පතේ අයැදුම්කරු විසින් ඇලවීම කළ යුතු බවත්, එවැනි ලියාපදිංචි ඡායාරූපශාලා 2100ක් දිවයින පුරා ඇති බවත් ගුණතිලක මහතා පවසයි.
-නුවන් හෙට්ටිආරච්චි-
COMMENTS