දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මීටරය වෙනස් කරන්න 150ක් යන නිසා ත්‍රීරෝද ගාස්තුව බස්සන්න බෑ- ත්‍රීරෝද රථ සංගමය
Homeගොසිප්

මීටරය වෙනස් කරන්න 150ක් යන නිසා ත්‍රීරෝද ගාස්තුව බස්සන්න බෑ- ත්‍රීරෝද රථ සංගමය

PropellerAds

ත්‍රීරෝද රථ පළමු කිලෝමීටරය සඳහා නියම කර තිබෙන රුපියල් 50 නව ගාස්තුවට අවශ්‍ය පරිදි ගාස්තු මීටරය සංශෝධනය කිරීමට මිටර් සමාගම් රුපියල් 150ක මු...

පැෆරල් සංවිධානයෙන් අගමැතිට එරෙහිව නඩු
ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
උඩ පනින වීඩියෝවක් නිසා ජපන් භික්ෂුවක දඩ කාලා

ත්‍රීරෝද රථ පළමු කිලෝමීටරය සඳහා නියම කර තිබෙන රුපියල් 50 නව ගාස්තුවට අවශ්‍ය පරිදි ගාස්තු මීටරය සංශෝධනය කිරීමට මිටර් සමාගම් රුපියල් 150ක මුදලක් අයකිරීම හේතුවෙන් බොහෝ ත්‍රිරෝද රථ
රියදුරන්ට පළමු කිලෝමීටර ගාස්තුව අඩුකිරිමට ඊයේ (27) නොහැකි වූ බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පවසයි.

 ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කරන සෑම අවස්ථාවකදීම මීටර සමාගම් ත්‍රිරෝද රථ හිමියන්ගෙන් රුපියල් 150ක මුදලක් අයකරන බව කී හෙතෙම එවැනි මුදලක් ගෙවීම ත්‍රිරෝද රථ රියැදුරාට දරාගත නොහැකි  බැවින් සේවාවක් වශයෙන් සලකා ත්‍රිරෝද රථ මීටරය නොමිල් සංශෝධනය කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සංගමය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලා සිටින බවද කීය.

 පළමු කිලෝමීටර ගාස්තුව අඩුකළ මිලට ගාස්තු මීටරය සංශෝධනය කරගැනීමේ දී අදාළ සමාගම් මුදල් අයකර  ගැනීම හේතුවෙන් කොළඹ නගරයේ මගී ප්‍රවාහනයේ යෙදෙන ලක්‍ෂයක පමණ ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් ඊයේ (27) උදේ ගාස්තු අඩු කිරිමට හැකියාව ලැබී ඇත්තේ 30,000ක පමණ පිරිසකට පමණක් බවද ඔහු කීවේය.

මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු ත්‍රිරෝද රථ පළමු  කිලෝමිටරයේ ගාස්තුව අද වනවිට අනිවාර්යයෙන්ම අඩු කළ යුතු බවද සංගමයේ සභාපති ඡයරුක් මහතා කීය. පළමු කිලෝමීටර ගාස්තුව අඩු නොකරන ත්‍රිරෝද රථවලින් ගමන් බිමන් යාම ප්‍රතිෂ්ප කරන ලෙසත් ඔහු ඡනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මේ අතර, ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ත්‍රිරෝද රථ පළමු කිලෝ මීටර ගාස්තුව රුපියල් 50 දක්වා අඩු නොකර මගියන් තවදුරටත් කොල්ලකන ත්‍රිරෝද රථ රියදුරන්ට විරුද්ධව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. එසේ නොකළොත් ප්‍රවාහන අමාත්‍යවරයාට විරුද්ධව අධිකරණ ක්‍රියාමාරිගයක් ගන්නා බවද සංගමයේ සභාපති ජයවර්ධන මහතා කීය.

-මහින්ද නිශ්ශංක-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මීටරය වෙනස් කරන්න 150ක් යන නිසා ත්‍රීරෝද ගාස්තුව බස්සන්න බෑ- ත්‍රීරෝද රථ සංගමය
මීටරය වෙනස් කරන්න 150ක් යන නිසා ත්‍රීරෝද ගාස්තුව බස්සන්න බෑ- ත්‍රීරෝද රථ සංගමය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzC5djM9ubjEGqp6UB7qA0zQNqCcH0r9E02r-BTSTRCpH9lRXybaQ1aeJBvBexnZhj5sa3sAa-qP7xK-CidWzGo7PcXrSMijSXDhyphenhyphenFpwQ7azxeqOhZLnEvnce7HUGiDptsrgDpktXgksU/s1600/gossiplanka_2018-12-28-979.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzC5djM9ubjEGqp6UB7qA0zQNqCcH0r9E02r-BTSTRCpH9lRXybaQ1aeJBvBexnZhj5sa3sAa-qP7xK-CidWzGo7PcXrSMijSXDhyphenhyphenFpwQ7azxeqOhZLnEvnce7HUGiDptsrgDpktXgksU/s72-c/gossiplanka_2018-12-28-979.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/150.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/150.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy