යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හිටපු කොටි කි‍්‍රයාකාරීන් 110 ක් නිදහස් කිරීම ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. ...
මෙයට හේතු වී ඇත්තේ බොරු චෝදනා මත යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන් 54 ක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තවදුරටත් චෝදනා ලේඛනයේ තබා ගැනීමයි.
එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරුන් දෙදෙනකු මෙම හිටපු කොටි ක්‍රියාකාරීන් 110 නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලා තිබිණි. මොවුන් අතර බිහිසුණු යුද අපරාධ සිදු කළ කොටි 10 ක්‌ද වෙති.
සෙබළුන් 26 ක මරා පිළිස්‌සීම හා ගුවන් යානාවක් විනාශ කර මගීන් 48 ක් මරා දැමීම යන චෝදනා ඔවුන්ට එල්ල වී තිබේ.
-divina
-divina
COMMENTS