වහාම ක්‍රියාත්මකවන පරිදි අද සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාන්ත 2ක බස් ගාස්තු සංශෝධනය කර තිබේ. මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පැවසුවේ මා...
වහාම ක්‍රියාත්මකවන පරිදි අද සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාන්ත 2ක බස් ගාස්තු සංශෝධනය කර තිබේ.
මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පැවසුවේ මාතර සිට මීගමුව දක්වාත්, ගාල්ල සිට මීගමුව දක්වාත් ධාවනය වන බස් රථවල එලෙස ගාස්තු සංශෝධනය කර ඇති බවයි.
ඒ, අනුව මීගමුව සිට මාතර දක්වා රුපියල් 720 ක් වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ නව බස් ගාස්තුව රුපියල් 700 ක් වනු ඇති.
මීගමුව සිට ගාල්ල දක්වා වූ බස් ගාස්තුව රුපියල් 630 සිට 600 දක්වාත් අඩු කර තිබේ.
COMMENTS