සහකාර පොලිස් අධිකාරීවරුන් 54 ක් පොලිස් අධිකාරී තනතුරට උසස් කරීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමි වී තිබෙනවා. සහකාර පොලිස් අධිකාරි තනතුරේ ...
සහකාර පොලිස් අධිකාරීවරුන් 54 ක් පොලිස් අධිකාරී තනතුරට උසස් කරීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමි වී තිබෙනවා.
සහකාර පොලිස් අධිකාරි තනතුරේ වසර 6 ක් කටයුතු කළ නිලධාරින් 54 දෙනෙකු එලෙස පොලිස් අධිකාරි තනතුරට උසස් කෙරෙනු ඇති.
COMMENTS