දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රවී ප්‍රමුඛ එජාප නියෝජිත පිරිසක් වසන්ත සේනානායක මහතාගේ නිවසට (VIDEO)
Homeප්‍රවෘත්ති

රවී ප්‍රමුඛ එජාප නියෝජිත පිරිසක් වසන්ත සේනානායක මහතාගේ නිවසට (VIDEO)

PropellerAds

රවී කරුණානායක මහතා ඇතුලු එජාපයේ ප්‍රභලයින් පිරිසක් ඊයේ උදෑසන සංචාරක සහ වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා හමුවීමට පැමිණ තිබේ. ...

ලංකාව ණයට තෙල් ගන්න යන කටාර් සමාගමක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නාමල් රාජපක්‍ෂ… ඒ තමන් නොවන බව නාමල් කියයි
ගාල්ලේ දී හමුදාව ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමිකළ හැටි මෙන්න (VIDEO)
නවක මන්ත්‍රීවරුත් අලුත් පෝලිමක! තීරණය ආරක්ෂක අමාත්‍යාංශය අතේ!
රවී ප්‍රමුඛ එජාප නියෝජිත පිරිසක් වසන්ත සේනානායක මහතාගේ නිවසට (VIDEO)
රවී කරුණානායක මහතා ඇතුලු එජාපයේ ප්‍රභලයින් පිරිසක් ඊයේ උදෑසන සංචාරක සහ වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා හමුවීමට පැමිණ තිබේ.
සේනානායක මහතාගේ කොළඹ පිහිටි නිවසේදී මෙම හමුව සිදුවී ඇති අතර මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය පත්වීම නීත්‍යානුකූල නොවන බවට මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වී තීරණය කිරීමෙන් අනතුරුව මෙම හමුව සිදුවී තිබේ.
එජාප ප්‍රභලයින් මෙහිදී වසන්ත සේනානායක මහතාට නැවත එජාපයට එක්වන ලෙස ඉල්ලීම් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
 
පසුගියදා අභිනවයෙන් පත්වූ රජයට සහය පලකිරීම සඳහා වසන්ක සේනානායක මහතා ඉදිරිපත්වීය.
 
එම හමුවේ CCTV දර්ශන මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබේ.

එම වීඩියෝව සහ ඡායාරූප පහතතින්,

Image may contain: one or more people and people sitting

Image may contain: one or more people and people standing

Image may contain: 1 person

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රවී ප්‍රමුඛ එජාප නියෝජිත පිරිසක් වසන්ත සේනානායක මහතාගේ නිවසට (VIDEO)
රවී ප්‍රමුඛ එජාප නියෝජිත පිරිසක් වසන්ත සේනානායක මහතාගේ නිවසට (VIDEO)
http://am.lk/media/k2/items/cache/22ae4c337627983c1567ebf89b345c82_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy