මිනිස් මුත්‍රා යොදාගෙන පරිසර හිතකාමී ගඩොල් නිපදවීමට දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සමත් වී තිබෙනවා...
මිනිස් මුත්‍රා යොදාගෙන පරිසර හිතකාමී ගඩොල් නිපදවීමට දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සමත් වී තිබෙනවා.
වැලි හා බැක්ටීරියා සමග මුත්‍රා එක්කර, එය කාමර උෂ්ණත්වයේ පවතිද්දී ඝනවීමට සලස්වන අතර සාමාන්‍ය ගඩොල් නිෂ්පාදනය කිරීම සඳහා පිළිස්සීමේදී අතිවිශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට මුදා හැරෙනවා.
පුද්ගලයෙකු විසින් එක් වරකට මි.ලී. 200 – 300 අතර මුත්‍රා ප්‍රමාණයක් පිටකරන අතර, මෙම ගඩොලක් නිෂ්පාදනය කිරීමට මුත්‍රා ලීටර 25- 30ක් අතර අවශ්‍ය වෙනවා.
කෙසේවෙතත්, මෙම ගඩොල් නිෂ්පාදන ක්‍රියාවලියේදී අතුරු නිෂ්පාදනයක් ලෙස පොහොරද නිපදවෙන බව සඳහන්.




COMMENTS