ඇෆ්ගන් හමුදාවේ හෙලිකොප්ටරයක් ඉරාන දේශසීමාවක් වන අනාර් ඩාරා ප‍්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් සියලූදෙනා ජීවිතක්ෂයට පත්වී තිබේ. හ...
ඇෆ්ගන් හමුදාවේ හෙලිකොප්ටරයක් ඉරාන දේශසීමාවක් වන අනාර් ඩාරා ප‍්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් සියලූදෙනා ජීවිතක්ෂයට පත්වී තිබේ.
හමුදා හෙලිකොප්ටරයේ 25 දෙනකු ගමන් කර ඇත.
විදෙස් වාර්තා පැවසුවේ අයහපත් කාලගුණික බලපෑම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි.
මියගිය අය අතර බටහිර ඇෆ්ගන් හමුදා සේනාංක නියෝජ්‍ය අණදෙන නිලධාරියාද වන බව සඳහන් ය.
COMMENTS