අතුරු සම්මත ගිණුම පරාජය වුවහොත් නව ආණ්ඩුවක් පත්වීම පමණක් සිදුවන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප...
අතුරු සම්මත ගිණුම පරාජය වුවහොත් නව ආණ්ඩුවක් පත්වීම පමණක් සිදුවන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අතුරු සම්මත ගිණුම ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරයි. ඒකට කැබිනට් අනුමැතිය දුන්නා. ඉදිරිපත් කරන දිනය මුදල් අමාත්‍යතුමා තීරණය කරයි. අතුරු සම්මත ගිණුමක් ප්‍රතික්ෂේප වීම ආණ්ඩුවක් ඉවත්වීමට කාරණයක් නෙමෙයි. අයවැයක් ප්‍රතික්ෂේප වුණොත් ආණ්ඩුව විසුරුවනවා. අතුරු සම්මත ගිණුම මුදල් පනතක්. පරාජය වුණොත් නව ආණ්ඩුවක් එන එක විතරයි ඉන්නේ.”

COMMENTS