කැදවා ඇති පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාල ප‍්‍රචාරක වැඩපිලිවෙල මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් බොහෝ දුරටත සැලසුම් කර තිබේ. ...
කැදවා ඇති පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාල ප‍්‍රචාරක වැඩපිලිවෙල මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් බොහෝ දුරටත සැලසුම් කර තිබේ.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ පොදු පෙරමුණකින් හා පොදු ලකුණකින් තරග වැදීමටද මේ මන විට එකගතාවය පල කර ඇත.
සන්ධාන රැළි මාලාවේ මෙවර ප‍්‍රධානතම කථිකයෙක් ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වනු ඇති බව සංවිධාකයෝ කියති. අධිකරණ තීන්දුව අනුව මහ මැතිවරණය පැවැත්වීමට හැකි වුවහොත් පලමු ප‍්‍රචාරක රැළිය අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට දැනට සාකච්චා වෙමින් තිබේ.

COMMENTS