පාර්ලිමේන්තුව හෙට(16) දිනයේ දී නැවත වතාවක් රැස්වෙන බව කථානායක කාර්යාලය නිවේදනය කරයි. නොවැම්බර් මස 21 වනදා දක්වා පාර්ලිමේන්තුව කල් තබා ඇත...
පාර්ලිමේන්තුව හෙට(16) දිනයේ දී නැවත වතාවක් රැස්වෙන බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.
නොවැම්බර් මස 21 වනදා දක්වා පාර්ලිමේන්තුව කල් තබා ඇති බව මීට පෙර කථානායක කාර්යාල විසින් දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත් මීට ටික වේලාවකට පෙර නිමාවට පත්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී හෙට (16) පස්වරු 1.30 ට යළි පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබේ. අද පාර්ලිමේන්තුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අතර එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු අතර දැඩි උණුසුම්කාරි වතාවරණයක් හටගත්තේය.

COMMENTS