ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයකට සහාය නොදක්වන බව දෙමල ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි....
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයකට සහාය නොදක්වන බව දෙමල ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.
මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමෙන් නිකුත් කළ ප්‍රකාශයක මේ බව සදහන් කර තිබේ.
වර්තමාන ගැටලුවට තවදුටරටත් ගිනි තැබීමට තමන් කටයුුතු නොකරන බව ඔහුගේ ට්විටර් නිවේදනයේ දැක්වේ.
COMMENTS