නව රජයේ ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස පත්වූ බන්දුල ගුණවර්ධන මහතාට දැන් සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කළ ගිවිස...
නව රජයේ ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස පත්වූ බන්දුල ගුණවර්ධන මහතාට දැන් සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කළ ගිවිසුම අවලංගු කළ හැකි බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
ඔවුන් බලයට පැමිණි විට කරන පළමු දේ සිංගප්පූරු ගිවිසුම අවලංගු කරන බව සඳහන් කළත් ඔහු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දි පැය කිහිපයක් ගතව ඇතත් එය සිදු නොවූ බව හර්ෂද සිල්වා මහතා පැවැසීය.
Bandula Gunawardena, the new ‘minister of international trade’ can immediately cancel the Singapore #SriLanka FTA. He threatened that was the first thing he will do when they get ‘power’ as it would completely destroy economy. It’s been several hours now. Why the delay? #CoupLK pic.twitter.com/u90PR2JhrC
— Harsha de Silva (@HarshadeSilvaMP) November 8, 2018
COMMENTS