දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

හිරුණිකාට තර්ජනය කළ පුද්ගලයා ජනාධිපති මාධ්‍ය අංශයේද?

ජනාධිපති මාධ්‍ය කණ්ඩායමේ  සේවය කරන මොහොමඩ් නසීර් නැමැති පුද්ගලයෙකු හිරුණිකාගේ දේශපාලන ජීවිතය විනාශ කරන බවට තමාගේ නැන්දාට තර්ජනය කර ඇති බව ...

හිරුණිකාට තර්ජනය කළ පුද්ගලයා ජනාධිපති මාධ්‍ය අංශයේද?

ජනාධිපති මාධ්‍ය කණ්ඩායමේ  සේවය කරන මොහොමඩ් නසීර් නැමැති පුද්ගලයෙකු හිරුණිකාගේ දේශපාලන ජීවිතය විනාශ කරන බවට තමාගේ නැන්දාට තර්ජනය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්  අප මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ  අදාල මන්ත්‍රීවරිය සඳහන් කර ඇති පුද්ගලයෙකු ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය නොකරන බවත් එවැනි පුද්ගලයෙකු ගැන ජනාධිපති මාධ්‍ය අංශය නොදන්නා බවත්ය.

ජනාධිපති මාධ්‍ය අංශය කිසිවිටෙක දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවන බවත් අපේ වගකීම වන්නේ රටේ නායකයා වන ජනාධිපතිවරයාගේ මාධ්‍ය කටයුතු පිළිබඳ වගකීමෙන් කටයුතු කිරීම බවත් හිරුණිකා මන්ත්‍රීවරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් නිසා ඇයගේ වරප්‍රසාද අනුව තොරතුරු දැනගැනීමේ පනත අනුව එවැනි  පුද්ගලයෙකු සිටිනවාදැයි දැන ගත හැකි බවත් එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

හිරුණිකා මන්ත්‍රීවරිය සඳහන් කරන පරිදි දුරකතනයෙන් තර්ජනය කල පුද්ගලයා පිළිබඳ සොයා ගැනීමට නම් එම දුරකතන අංකය පොලීසියට ලබා දී එම පුද්ගලයා කවුරුන්ද යන්න සොයා ගත හැකි බවත් ජනාධිපති මාධ්‍ය අංශයේ එවැනි පුද්ගලයෙකු සිටිනවාදැයි දැන ගැනීමට මන්ත්‍රීවරියට තොරතුරු දැනගනීම පනත යටතේ ඉල්ලීමක් කර තොරතුරු ලබා ත හැකි බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසී ය.

කෙසේ වෙතත් එජාපයේම මන්ත්‍රීවරයෙකු පැවසූවේ එජාපයට උඩින් පාත්වූ මෙවැනි අය පක්ෂයේ ගැටලු පැන නැගී ඇති බවත් හිරුණිකා මන්ත්‍රීවරිය සෑම අවස්ථාවකම සිදු කරනුයේ ප්‍රසිද්ධිය වෙනුවෙන් කුමක් හෝ කාරණයක් ගෙන පක්ෂයේ කීර්තියටත් හානි කරමින් ප්‍රකාශ නිකුත් කිරීම බවත්ය.

  

 

 

 

 

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිරුණිකාට තර්ජනය කළ පුද්ගලයා ජනාධිපති මාධ්‍ය අංශයේද?
හිරුණිකාට තර්ජනය කළ පුද්ගලයා ජනාධිපති මාධ්‍ය අංශයේද?
http://am.lk/media/k2/items/cache/de25635d4a4952e069d32ccfa08c8af2_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_138.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_138.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy