ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රබල පිතිකරුවෙක් ලෙස කටයුතු කල රොෂාන් මහානාම ඉදිරි මහ මැතිවරණයේදී තරග කරනු ඇති බවට වාර්තා පල වෙයි. ගම්...
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රබල පිතිකරුවෙක් ලෙස කටයුතු කල රොෂාන් මහානාම ඉදිරි මහ මැතිවරණයේදී තරග කරනු ඇති බවට වාර්තා පල වෙයි.
ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීම සදහා ඔහු සූදානමින් සිටින බවත් ඒ සදහා යම් මට්ටමක සාකච්චා පැවැත්වී ඇති බවත් සදහන්ය.
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන්ද මේ වන විට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනට එක්ව සිටින අතර ඔහු කලුතර දිස්ත‍්‍රික්කයෙන් තරග කරනු ඇති බවටද වාර්තා වෙයි.

COMMENTS