දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩොලර් මිලියන 42ක් වැය වූ බොලිවුඩ් චිත්‍රපටය
Homeගොසිප්

ඩොලර් මිලියන 42ක් වැය වූ බොලිවුඩ් චිත්‍රපටය

PropellerAds

බොලිවුඩ් සිනමා ලෝලීන් මේ වසරේදී වඩාත් අපේක්ෂාසහගතව බලා සිටි චිත්‍රපටය වන Thugs of Hindostan ඓතිහාසික චිත්‍රපටය වෙනුවෙන් සිනමා තරු දෙකක් වන...

Gossip Lanka Events
දේශපාලනය කරල මට ලැබුනෙ එකම එක හොඳ දෙයයි - උපේක්ෂා
සැඟවී සිටින ඥානසාර හිමි දිවයින පත්තරේට එවු ලිපිය


බොලිවුඩ් සිනමා ලෝලීන් මේ වසරේදී වඩාත් අපේක්ෂාසහගතව බලා සිටි චිත්‍රපටය වන Thugs of Hindostan ඓතිහාසික චිත්‍රපටය වෙනුවෙන් සිනමා තරු දෙකක් වන අමිතාභ් බච්චන් සහ ආමීර් ඛාන් අත්වැල් බැඳගෙන සිටිති.

චිත්‍රපට විචාරක සුධා ජී තිලක් පවසන්නේ, බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සටන් වැදුණු කැරලිකරුවෙකු මුල් කර ගනිමින් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය විචාරකයින් පුදුම කරවීමට සමත් වී නොමැති අතර එයට ජනප්‍රිය අංග එක් කිරීමට උත්සහ දරා ඇති බවය.

ඒ සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 42කි.

Thugs of Hindostan චිත්‍රපටයට පසුබිම් වී ඇත්තේ, 19 වෙනි සියවසේ ඉන්දීය ශ්‍රේෂ්ඨ ගරිල්ලා නායකයෙකු සහ ඔහුගේ අසංවිධානාත්මක බලඇණිය සහ ඊට නායකත්වය සපයන දුනු ශිල්පිනියක විසින් ඔවුන්ට අහිමි වූ රාජධානිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කරන අරගලයයි.

එහි ගරිල්ලා නායකයාගේ චරිතයට පණ පොවනුයේ, 76 හැවිරිදි අම්තාභ් බච්චන්ය.



ආමීර් ඛාන් එම චිත්‍රපටයේ අහංකාර කොල්ලකරුවෙකුගේ භූමිකාවට පණ පොවයි.

ඔහු දේශීය ධනවතුන්ගෙන් වස්තුව කොල්ල කමින් බටහිර පාලකයින්ට තොරතුරු සපයන්නෙකු ලෙස ක්‍රියා කරන අතර අවසානයේ ඔහු බ්‍රිතාන්‍ය හමුදා පරාජය කිරීම සඳහා කැරලිකරුවන් සමග එක් වෙයි.

මෙහි කැරලිකරුවන් මෙහෙයවන දුනු ශිල්පිනියගේ චරිතය සඳහා ෆාතිමා සානා ෂෙයික් රංගනයෙන් දායක වන අතර බොලිවුඩ් තාරකාවක වන කත්‍රිනා කයිෆ් එක් වන්නේ, නර්තන ශිල්පිනියක ලෙසය.



මෙම චිත්‍රපටයේ අන්තර්ගතය 1839 දී ෆිලිප් මෙඩෝස් ටේලර් විසින් රචනා කරන ලද Confessions of a Thug ඉංග්‍රීසි නවකතාවට සමාන බවට ඇතැම් පිරිස් පවසති.

මේ චිත්‍රපටය සම්බන්ධයෙන් විචාරකයින් මෙන් ම සිනමා රසිකයින් ද විවිධ මත දරන අතර මෙය 'Pirates of the Caribbean' චිත්‍රපටයට ඉන්දියාව දුන් පිළිතුරක් ලෙස ද ඇතැම් විචාරකයින් පවසා තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩොලර් මිලියන 42ක් වැය වූ බොලිවුඩ් චිත්‍රපටය
ඩොලර් මිලියන 42ක් වැය වූ බොලිවුඩ් චිත්‍රපටය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi90_ylC-NZ-bYQiiB2t9vj0qOeC7GDC1AXiaZ67bVO2Q7nE0Pjk-2JY20x4cOzNzUNxacSQWW-RpPAqRirDren7L7KlEQCa3VGoFUSqhJ6bUmaeo99YV8gj2BuZ9MJ6jbPKGE__xOAc1Y/s640/Untitled-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi90_ylC-NZ-bYQiiB2t9vj0qOeC7GDC1AXiaZ67bVO2Q7nE0Pjk-2JY20x4cOzNzUNxacSQWW-RpPAqRirDren7L7KlEQCa3VGoFUSqhJ6bUmaeo99YV8gj2BuZ9MJ6jbPKGE__xOAc1Y/s72-c/Untitled-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/42.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/42.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy