දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිටපු DIG නාලකගේ සේවය අත්හිටුවන්න පොලිස් කොමිසමේ අනුමැතිය
Homeප්‍රවෘත්ති

හිටපු DIG නාලකගේ සේවය අත්හිටුවන්න පොලිස් කොමිසමේ අනුමැතිය

PropellerAds

නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදුන් නිර්දේශ අනුව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරිමට ජාතික පොලි...

රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි රිය අනතුරකට ලක්වෙයි
නව මත්පැන් චක්‍රලේඛය අදින් අවලංගුයි
විවෘත හැඟීමෙන් කටයුතු කරන්න - ඇමැති හරින්ගෙන් ජනපතිට අයාචනයක්
හිටපු DIG නාලකගේ සේවය අත්හිටුවන්න පොලිස් කොමිසමේ අනුමැතිය

නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදුන් නිර්දේශ අනුව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරිමට ජාතික පොලිස් කොමිසම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දන්වා යවා ඇතැයි වාර්තා වේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරිමේ සැලසුමක් පිළිබඳව චෝදනා එල්ල වි තිබෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩ තහනම් කරන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය නිරිදේශ කර තිබේ.

අමාත්‍යවරයාගේ එම නිර්දේශය සහිත ලිපිය අමත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව අද පෙරවරුවේ ජාතික පොලිස් කොමිසම වෙත යොමු කර තිබිණි. ඒ අනුව පොලිස් කොමිසම එය අනුමත කර ඇත.

නාලක ද සිල්වා මහතාට ඝාතන කුමන්ත්‍රණ චෝදනා එල්ල වූ මොහොතේම ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට අමාත්‍යවරයා මීට පෙරද ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ කර තිබුණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිටපු DIG නාලකගේ සේවය අත්හිටුවන්න පොලිස් කොමිසමේ අනුමැතිය
හිටපු DIG නාලකගේ සේවය අත්හිටුවන්න පොලිස් කොමිසමේ අනුමැතිය
http://am.lk/media/k2/items/cache/b48b600fee21d57f54f5470b19b74f1d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/dig.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/dig.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy