ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දින කිහිපයේදී දේශපාලන ආර්ථික හා පරිපාලනමය වශයෙන් තීරණාත්මක තීන්දු කිහිපයක් ගැනීමට යන බව ලංකාදීප ප...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දින කිහිපයේදී දේශපාලන ආර්ථික හා පරිපාලනමය වශයෙන් තීරණාත්මක තීන්දු කිහිපයක් ගැනීමට යන බව ලංකාදීප පුවත්පත වාර්තාකර තිබේ.
ඒ අනුව අමාත්‍යධූර කිහිපයක වෙනස්කම් සිදු කිරීමටත්, අමාත්‍යංශ ලේකම්වරුන් කිහිපදෙනෙකු ඉවත්කර අලුතින් ලේකම්වරු කිහිපදෙනෙකු පත් කිරීමටත් බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
රට තුළ ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ මේ තීන්දුවලට එළඹීමට නියමිත බවද පැවසේ.
COMMENTS