ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙසට හේමසිරි ප්‍රනාන්දු පත්කර තිබේ. අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ම...
ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙසට හේමසිරි ප්‍රනාන්දු පත්කර තිබේ.
අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
COMMENTS