දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මේ රටේ අපරාධ මඩින් බැරි හේතුව ෆොන්සේකා හෙලිකරයි
Homeප්‍රවෘත්ති

මේ රටේ අපරාධ මඩින් බැරි හේතුව ෆොන්සේකා හෙලිකරයි

PropellerAds

මේ රටේ අපරාධ මඩින් බැරි හේතුව කුමක්‌දැයි  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා  හෙලිකරයි. ඒ ඊයේ මාධ්‍ය වේදීන් කල ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබ...

රතන හිමියි දේශබන්දුයි මා පැහැරගෙන මුහුදේ ගිල්වා මරන්න හැදුවා… බලහත්කාරයෙන් ගත් මන්ත්‍රී අසුන ඥානසාර හිමිට දෙනු – අපේ ජනබල හිටපු ලේකම් හිමි මාධ්‍ය හමුවක
දවස් 16ක බිළිදියට හම්බන්තොට අම්මා වස දමා මව්කිරි දීලා!
අමෙරිකාවෙන් ලංකාවට දරුණු ආර්ථික ප්‍රහාරයක්! රාජ්‍ය දෙපාර්තමේන්තු නිවේදනයෙන් ‌‌ලොකු අවාසියක්!
මේ රටේ අපරාධ මඩින් බැරි හේතුව ෆොන්සේකා හෙලිකරයි

මේ රටේ අපරාධ මඩින් බැරි හේතුව කුමක්‌දැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හෙලිකරයි.

ඒ ඊයේ මාධ්‍ය වේදීන් කල ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"වර්තමානයේ සාමකාමී පරිසරයක ජනතාව ජීවත් වෙන්න උත්සාහ කරනවා. රටත් කැමතිය පරිසරය පවත්වාගෙන යන්න රජයත්. ඒ නිසා හදිසි නීතිය වැනි දේවල් ගේන්න රජය අනිවාර්යෙන්ම අදි මදි කරනවා. කැමති නෑ. ඒක හන්දා මේ ප්‍රශ්නය යම් ප්‍රමාණයකට බලපානවා. පොලිසිය රාජකාරි හමුදාවට කරන්න බැරි හේතුවක් තියෙනවා. හදිසි නීතිය යටතේ හමුදාවලට පැවරෙනවා පොලිසිය බලතල. හදිසි නිතිය නැති වුනාම පවා හමුදාවලට බැහැ පොලිසියේ රාජකාරි කරන්න. හිතෙන හිතෙන විදිහට හදිසි නීතිය ගේන්නේ නෑ රටක් උනාම. ආවා කල්ලිය වගේ කල්ලියක් නිසා රටක හදිසි නීතිය ගේනවා කියනවා කියන එක මමත් පිළිගන්නේ නෑ.  පොලීසිය හරියාකාරව ක්‍රියාත්මක කරනවා. නමුත් ඔබට මතක ඇති මීට මාස දෙකකට කලින් පාර්ලිමේන්තුවෙත් මම ප්‍රකාශ කළා. දරුණු අපරාධ මර්දනය සංවිධානාත්මක අපරාධ මර්දනයට වගකියන්න ඕන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එගොල්ලන්ගේ  යුතුකම් ඉෂ්ඨ කරන්නේ නෑ කියලා."

"ඒ මං කියපු දේ අද වෙනකොට යථාර්ථයක් වෙලා තියෙන අපරාධකාරයෝ පැත්තකින් අහිංසක මිනිස්සු අල්ලන ගිහිල්ල කුඩු පැකට් අරවා මේවා දාලා හිරේ දානවා කියන එක මම පාර්ලිමේන්තු ප්‍රකාශ කළා. සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීමට නිසි  නිලධාරීන් ඒ තැන් වලට පත් කරන්න ඕනේ. දැනට ඉන්න නිලධාරීන් දූෂිතයි. ඔවුන් ඉන්නකල්  පාතාලය මර්දනය කරන්න බෑ. රජයට හැකියාව තියෙන්න ඕන මේ තත්ත්වය මර්ධනය කරන්න. නියම නිලධාරීන් නියම තැන් වලට දාන්න ඕනේ. ඒක දාන්න අදිමදි කරනවා නම් ඒක දාගන්න කොන්ද පන නැත්නම් ඒක නවත්තන්න බෑ. මේ රටේ ජනතාව පහුගිය මැතිවරණයේදී රජය ප්‍රතික්ශේප කරා නේ තාමත්  ඒ වැරදි ඔක්කොම හැදිලා නෑ කියන තැන මාත් ඉන්නවා."යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේ රටේ අපරාධ මඩින් බැරි හේතුව ෆොන්සේකා හෙලිකරයි
මේ රටේ අපරාධ මඩින් බැරි හේතුව ෆොන්සේකා හෙලිකරයි
http://am.lk/media/k2/items/cache/7cea716dc7f95256babde55b2de84746_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_417.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_417.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy