දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හබරාදූව පොලිසියේ "විහිලුසහගත"දැන්වීම් පුවරුවට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගනී
Homeප්‍රවෘත්ති

හබරාදූව පොලිසියේ "විහිලුසහගත"දැන්වීම් පුවරුවට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගනී

PropellerAds

හබරාදුව ප්‍රජා පොලිස් ඒකකය මඟින් ප්‍රදර්ශනය කර ඇති දැන්වීම් පුවරුවක් මේ දිනවල අන්තර්ජාලයේ වැඩිපුර කතා බහට ලක් වී තිබේ. එහි දක්වා ඇත්තේ අප...

ජනතාව ජවිපෙ සෙට් එක බේරේ වැවේ දාලා ගහන දවස ළඟයි – ප්‍රසන්න රණතුංග
රටක් හිනැස්සූ ගජමෑන් නිර්මාණය කළ විශිෂ්ට කාටුන් ශිල්පී කැමිලස් පෙරේරා දිවි සැරියෙන් සමු ගනී!
රනිල්ගේ ජනපතිවරණ සටන ලබන මස ඇරඹේ!
හබරාදූව පොලිසියේ

හබරාදුව ප්‍රජා පොලිස් ඒකකය මඟින් ප්‍රදර්ශනය කර ඇති දැන්වීම් පුවරුවක් මේ දිනවල අන්තර්ජාලයේ වැඩිපුර කතා බහට ලක් වී තිබේ.

එහි දක්වා ඇත්තේ අපේ සංස්කෘතියට නොගැලපෙන බැවින් මුහුදු වෙරළේදී නාන ඇඳුම් වෙනුවට සම්පුර්ණ ඇඳුමකින් සැරසෙන ලෙසයි.

අන්තර්ජාලය පුරා මෙම පුවරුවට සහ හබරාදුව ප්‍රජා පොලිස් ඒකකයට විරුද්ධව බොහෝදෙනා සිය අදහස් දක්වා තිබේ.

ඒ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියත් සිය අදහස් දක්වා තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන පරිදි සංචාරකයන් සඳහා දිය නෑම හෝ වෙරළ සඳහා එසේ විශේෂිත වූ ඇඳුම් පිලිබඳ ප්‍රතිපත්තියක් අනවශ්‍ය බවයි.

ඒෂියන් මිරර් වෙත අදහස් දක්වමින් අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ එම අධිකාරිය මෙම ප්‍රශ්නය අදාළ අංශ වෙත යොමු කර කඩිනමින් විසදුම් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

පොලිසියේ වගකීම වන්නේ එම ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයින් සහ අවට ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව සහතික කිරීම විනා ඔවුන් අදින පළදින ඇඳුම් වෙනස් කිරීම නොවන බවද එම අධිකාරියේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හබරාදූව පොලිසියේ "විහිලුසහගත"දැන්වීම් පුවරුවට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගනී
හබරාදූව පොලිසියේ "විහිලුසහගත"දැන්වීම් පුවරුවට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගනී
http://am.lk/media/k2/items/cache/c3c1c53e45cc52bb4b3b1221b1171818_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_263.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_263.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy