දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපිතවරන ගැසට්ටුවෙන් සජිත් පිල අමාරුවේ… අවසන් සටන කැදවයි.. අපේක්‍ෂකත්වය දෙන තුරු අරලිය මැදුර වටලා විරෝධතා.. අගමැති නිවාස අඩස්සියට ගන්න යයි..
Homeප්‍රවෘත්ති

ජනාධිපිතවරන ගැසට්ටුවෙන් සජිත් පිල අමාරුවේ… අවසන් සටන කැදවයි.. අපේක්‍ෂකත්වය දෙන තුරු අරලිය මැදුර වටලා විරෝධතා.. අගමැති නිවාස අඩස්සියට ගන්න යයි..

PropellerAds

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති නිසා වහාම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන්නැයි බල කිරීම සඳහා එම පක්‍ෂයේ සජිත් ප්...

හොරු අල්ලන්න ආපු එවුන්ට උන්වම අල්ලගෙන ඉන්න වෙලා - කකුල් මාට්ටුව ගැලවෙන හැටි විමල් කියයි
අන්තිම හුස්ම අරින්නෙත් එජාපයෙන් - සුජිවගෙන් සැර කතාවක්
නොරෝච්චෝලයට ටර්බයින චීනයෙන් නොමිලේම දෙයි
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති නිසා වහාම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන්නැයි බල කිරීම සඳහා එම පක්‍ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ශවය තීරණය කර ඇත.

ඒ සඳහා හදිසි සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමටද තීරණය කර ඇති අතර ඉන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ජනාධිපති අපේක්ෂකයා වහා නම් කිරීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටීමටද ඔවුන් තීරණය කර තිබේ.

ඊට ප්‍රමාණවත් ප‍්‍රතිචාරයක් නොලදහොත් සති අන්තය වන විට පාක්‍ෂිකයක් කැදවා අපේක්‍ෂකයා නම් කරන තෙක් අරලියගහ මන්දිරය වටලා අගමැතිවරයාද නිවාස අඩස්සියට ගැනීමට ඔවුන් සූදානම් වෙයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරන්නේ ජනාධිපති අපේක්ෂකයා ලබන සතිය ඇතුළත නම් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමාට දැන්වූ බවයි.

ලබන සතියේ අවසන් වන්නේ එළැඹෙන 29දා එනම් ජනාධිපතිවරනයට නාමයෝජනා ගැනීම අවසන් කිරීමට හරියටම දින අටක් තිබියදීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපිතවරන ගැසට්ටුවෙන් සජිත් පිල අමාරුවේ… අවසන් සටන කැදවයි.. අපේක්‍ෂකත්වය දෙන තුරු අරලිය මැදුර වටලා විරෝධතා.. අගමැති නිවාස අඩස්සියට ගන්න යයි..
ජනාධිපිතවරන ගැසට්ටුවෙන් සජිත් පිල අමාරුවේ… අවසන් සටන කැදවයි.. අපේක්‍ෂකත්වය දෙන තුරු අරලිය මැදුර වටලා විරෝධතා.. අගමැති නිවාස අඩස්සියට ගන්න යයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUpcgiyynEeLa82Hck_Z6YQGw-0BKGoMQeLn2RQYLkYSnSbqZUqcsnoAtrUQ0pmL_JpD-XQrBz0DZgmJQJKSVOslM1i5Y606_c1nEhiQy50eyMYd5t490U8qSH76YkvQYVLJ_1hzFOQphC/s320/sajith-seteka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUpcgiyynEeLa82Hck_Z6YQGw-0BKGoMQeLn2RQYLkYSnSbqZUqcsnoAtrUQ0pmL_JpD-XQrBz0DZgmJQJKSVOslM1i5Y606_c1nEhiQy50eyMYd5t490U8qSH76YkvQYVLJ_1hzFOQphC/s72-c/sajith-seteka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_343.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_343.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy