2020 වසර තෙක් මේ රටේ යහපාලන රජය බලයේ පවතින බවත්, 2020 පස්සේ පැවතෙන මැතිවරණයකින් යලිත් යහපාලන රජය බලයට පත් වන බව අමාත්‍යය මනෝ ගනේෂන් මහතා ප...
2020 වසර තෙක් මේ රටේ යහපාලන රජය බලයේ පවතින බවත්, 2020 පස්සේ පැවතෙන මැතිවරණයකින් යලිත් යහපාලන රජය බලයට පත් වන බව අමාත්‍යය මනෝ ගනේෂන් මහතා පැවසිය.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ එම අමාතයංශය මගින් ඊයේ (14) බගවන්තලාව සෙන් මේරිස් විද්‍යාලයේදි වතු කම්කරුවන් හා ප්‍රදේශවාසින් වෙනුවෙන් පැවැත් වු ජංගම සේවයෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂණ් මහතා කියා සිටියේ භාරකාර ආණ්ඩුවක් පිලිබදව කවුරුන් සාකච්ඡා කලත් එය පලක් නොවන බවයි.
ඕනැම කෙනෙත් ඕනැම අයෙක් සමග සාකච්ඡා පැවැත් වුවත් යහපාලන රජය 2020 තෙක් පැවැත්වෙන බව අමාත්‍යය මනෝ ගනේෂණ් මහතා මාධ්‍යෙව්දින් හමුවේ කියා සිටියහ.
COMMENTS