දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨාට එරෙහි වෙල්ගමගේ සටන ප්‍රබලයි - මහින්ද ගේන සුදානමක්! [Video]
Homeගොසිප්

ගෝඨාට එරෙහි වෙල්ගමගේ සටන ප්‍රබලයි - මහින්ද ගේන සුදානමක්! [Video]

PropellerAds

ඇමරිකානු පුරවැසියන්ට මෙරට මැතිවරණ සදහා ඉදිරිපත් වීමට නොහැකි බවත් එවැන්නන් ගැන සාකච්ජා කිරීමෙන් පලක් නැති බවත් ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන...

Onsatge Studio Session of Rhythm FM
බඩට පිටට කම්මුලට ගසා තාල නංවන අලුත්ම බෙර පද
මැච් එක දින්න සතුට මෙල්බර්න් මෙට්‍රො දුම්රියේදී දෝරෙ ගැලුව හැටි


ඇමරිකානු පුරවැසියන්ට මෙරට මැතිවරණ සදහා ඉදිරිපත් වීමට නොහැකි බවත් එවැන්නන් ගැන සාකච්ජා කිරීමෙන් පලක් නැති බවත් ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවධාරණය කර සිටියි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මීලග ජනාධිපතිවරනය සදහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වන්නේදැයි මාධ්‍යවේදීන් විසින් කල විමසීමේදී ඔහු මේ බව කියා සිටියේය.

රාජපක්ෂ පවුලේ තමන් කැමති එකම පුද්ගලයා මහින්ද රාජපක්‍ෂ මහතා බව පැවසු මන්ත්‍රීවරයා, පවුල් පාලනයට තමන් තරයේ විරුද්ද බවද එහිදී සඳහන් කළේය.

''මහින්ද මහත්තයට බාධාවක් නැහැ''

මීලග ජනාධිපතිවරණයට තරග වැදීම සදහා කිසිදු බාධාවක් මහින්ද රාජපක්‍ෂ මහතාට නැති බවත් ඔහු නාම යෝජනා බාර දුනහොත් මැතිවරණ කොමසාරිස්වරයාට එය ප්‍රතික්‍ෂෙප කිරීමට නොහැකි බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන් කෙතරම් වෙනස් කළද සියලුම ජනතාව සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ බවද මන්ත්‍රිවරයා එහිදි සඳහන් කළේය.

 ''ඒ කලේනම් ඔහොම මිනීමරන අය හිටියා ''

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයකට ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධ බවට එක්සත් ජාතික පක්ෂය කරන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රිවරයා පැවසුවේ, ''ඒකාබද්ධයේ ඔහොම මිනීමරන අය නැහැ. අපේ ආණ්ඩු කාලේ නම් හිටියා. දැන් හුළං බැහැල ඉන්නේ. '' කියාය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨාට එරෙහි වෙල්ගමගේ සටන ප්‍රබලයි - මහින්ද ගේන සුදානමක්! [Video]
ගෝඨාට එරෙහි වෙල්ගමගේ සටන ප්‍රබලයි - මහින්ද ගේන සුදානමක්! [Video]
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitpIeDzmSuZUpXV2gm46AsVn9P-pI6AoSds5tvDS7-ByGROJ47iKyV8_X-UOoqKaWiOzqvIZ5pCqipNsfXR4j7bEIIBJC4lejGIOQ7KGCSO1KNZC_GMM_He0ejWhN1cSpoj-Bu5UPCifWd/s1600/be2ad223fec60a7e79b4e9d9634634ee_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitpIeDzmSuZUpXV2gm46AsVn9P-pI6AoSds5tvDS7-ByGROJ47iKyV8_X-UOoqKaWiOzqvIZ5pCqipNsfXR4j7bEIIBJC4lejGIOQ7KGCSO1KNZC_GMM_He0ejWhN1cSpoj-Bu5UPCifWd/s72-c/be2ad223fec60a7e79b4e9d9634634ee_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/video_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/video_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy