දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජය පෙරලීමේ පළමු අවස්ථාව ගැන මහින්ද කියයි
Homeප්‍රවෘත්ති

රජය පෙරලීමේ පළමු අවස්ථාව ගැන මහින්ද කියයි

PropellerAds

රජය පෙරලන්න තියෙන පලවෙනි අවස්තාවේදී අපි මේ රජය පෙරලන්න සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිදහස් කලා සංසදය සාමාජිකයින් ...

විග්නේෂ්වරන්ගේ ක්‍රියා කලාපය රටටම අපකීර්තියක්
තොරතුරු කොමිසමට සාමාජිකයින් පත්කරයි
ජාතික වැඩිහිටි දින සැමරුම් උළෙල පොල්ගොල්ලේදී
රජය පෙරලීමේ පළමු අවස්ථාව ගැන මහින්ද කියයි

රජය පෙරලන්න තියෙන පලවෙනි අවස්තාවේදී අපි මේ රජය පෙරලන්න සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නිදහස් කලා සංසදය සාමාජිකයින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා අතර හමුවක් ඊයේ පස්වරුවේ පානදුරේ දී පැවැත්විණි. මෙහිදී කලා ක්ෂේත්‍රයට සිදු කළ සේවය අගයමින් ප්‍රවීණ කලාකරුවන්ට සම්මාන පිරිනැමීම ද හිටපු ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේ අදහස් දැක්විය.

“අපි කලාකරුවා වෙනුවෙන් එදා කරපු වැඩ කොටස අතරමඟ නැවතුණා. අපි රන්මිණිතැන්න කියලා ස්ථානයක් හැදුවා. අද ඒ රන්මිණිතැන්න කොටස් කෑලි කඩලා නිවාස යෝජනා ක්‍රම හදමින් තියෙනවා. පුංචි මුඩුක්කු වගේ ඒවා. කලාකරුවාට නිසි තැන දෙනවා කියලා ඒ කලාකරුවෝ වැස්සේ තෙමි තෙමී ඉන්න ඕනේ නැහැ, බස් එකේ යන්න ඕනේ නැහැ, කියලා සමහර නංගිලා බස් ස්ටෑන් එකේ හිටගෙන ඇඩුවා. දැන් මම හිතන්නේ හොද කාර් වල යනවා. අද රටක් අපිට නැති වේගෙන යනවා. ඉතුරු වෙන්න දෙයක් නැහැ 2020 වෙනකොට. දැන් මට හිතෙනවා දෙයියනේ මම කරපු අපරාධයක් කියලා. ජනතාවට තිබ්බ මේ ප්‍රදේශයේ වරායක් හදලා, අධිවේගී මාර්ග හදලා, ගුවන්තොටුපලක් හදලා මුන්ට විකුණගෙන කොමිස් ගහන්න ඒක තියලා ආපු එක ගැන. නමුත් එක පැත්තකින් අපි සන්තෝස වෙනවා. මොකද ජනතාව මේවා පිළිබඳ අවබෝධයෙන් ඉන්නේ. මම හිතනවා මේ රජය පෙරලන්න තියෙන පලවෙනි අවස්තාවේදී අපි මේ රජය පෙරලන්න සූදානම්.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29382,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජය පෙරලීමේ පළමු අවස්ථාව ගැන මහින්ද කියයි
රජය පෙරලීමේ පළමු අවස්ථාව ගැන මහින්ද කියයි
http://am.lk/media/k2/items/cache/65d54838ed8d4a127d42feca8675d0aa_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_998.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_998.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy