දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හෝමාගම මාර්ග පද්ධති 6 ක් කඩිනම් සංවර්ධනයට.
Homeගොසිප්

හෝමාගම මාර්ග පද්ධති 6 ක් කඩිනම් සංවර්ධනයට.

PropellerAds

දැනුම උසස් තාක්ෂණය සහ නවෝත්පාදනය පදනම් කර ගත් ආර්ථිකයකට මග කියන හෝමාගම ප‍්‍රදේශයේ ඉදිවන තාක්ෂණ නගරයේ කටයුතු මේ මොහොතේ සීග‍්‍රයෙන් සිදුවෙන...

ඇඟළුම් සේවක තරුණියන් නාද්දී වහලයේ දිගාවී වීඩියෝ කළ තරුණයා රිමාන්ඩ්
මදුෂ් හසුවුනේ 125 ක් සමගලු - 25 ක් ඇතුළට ගෙන 100 ක් නිදහස් කරලා
ගෝල්ෆේස් කෝර්ට්හිදී මියගිය පුද්ගලයාගේ මරණයත් සමග තවත් අභිරහස් සිදුවීම් පෙළක්

දැනුම උසස් තාක්ෂණය සහ නවෝත්පාදනය පදනම් කර ගත් ආර්ථිකයකට මග කියන හෝමාගම ප‍්‍රදේශයේ ඉදිවන තාක්ෂණ නගරයේ කටයුතු මේ මොහොතේ සීග‍්‍රයෙන් සිදුවෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහානගර) මාධව වෛද්‍යරත්න මහතා පවසයි. ලේකම්වරයා මෙම අදහස් පළ කර සිටියේ සමාජ ජාල වෙබ් අඩවි වෙත අදහස් දක්වමිනි.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිරේක ලේකම්වරයා, විශේෂයෙන්ම මේ වන විට ප‍්‍රධාන විශ්වවිද්‍යාල තුනක් වන කොළඹ, මොරටුව සහ ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයන් හි තාක්ෂණික පීඨයන් මෙම ප‍්‍රදේශවල ඉදිවෙනවා. මේ සඳහා පූර්ව අවශ්‍යතාවයක් හැටියට අප හඳුනාගෙන තිබෙනවා මෙම ප‍්‍රදේශයේ යටිතල පහසුකම් විශේෂයෙන්ම මාර්ග පහසුකම් සංවර්ධනය කිරීම සඳහා, ඒ යටතේ ප‍්‍රධාන මාර්ග ලෙස පිටිපන - තලගල මාර්ගය, දාම්පේ මාර්ගය, උඩුවන පන්සල හන්දිය මාර්ගය, කහතුඩුව ජම්බුගස්මුල්ල මාර්ගය සහ මාහේනවත්ත නව පිවිසුම් මාර්ගය ඇතුළු තවත් නව පිවිසුම් මාර්ග කිහිපයක් සමග කොටස් 6 ක් අප හඳුනාගෙන තිබෙනවා.

ඒ යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙළපොත් ගබඩාවේ සිට තාක්ෂණ විශ්ව විද්‍යාලය හරහා දිවෙන මාර්ගයේ ඉදිකිරීම් 2018 සැප්තැම්බර් මාසයේ ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා රජය රුපියල් මිලියන 148 ක මුදලක් ආයෝජනය කර ඇති අතර එය 2019 ජූලි මාසය වන විට අවසන් කිරීමට බලාපොරොත්තුවනවා. මෙම මාර්ග පද්ධතිය මගින් එම ප‍්‍රදේශයේ ඉදිවන සියළුම තාක්ෂණ පීඨ, විශේෂයෙන්ම හරිත විශ්ව විද්‍යාලය, නැනෝ තාක්ෂණ ආයතන ඇතුළු දැනට පවතින ආයතන ගණනාවකට වඩාත් උසස් අන්දමින් ගමනා ගමන පහසුකම් සැපයීම සිදුවනවා ඇතැයි ද වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හෝමාගම මාර්ග පද්ධති 6 ක් කඩිනම් සංවර්ධනයට.
හෝමාගම මාර්ග පද්ධති 6 ක් කඩිනම් සංවර්ධනයට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCVrXSzjvHg2iJXz4pvcQlRQ4_7r3_1nrZQp3FD5aNR6DEujOQjvFkBfC65zBTYd7ATIPJZj3m4zRXCgGioWLtwRrsF1t-G9wdnIoO3R0RiksqvNbKl4VkwvcBl5h_gPEixbsArM_PpwkA/s1600/2012051915493073499.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCVrXSzjvHg2iJXz4pvcQlRQ4_7r3_1nrZQp3FD5aNR6DEujOQjvFkBfC65zBTYd7ATIPJZj3m4zRXCgGioWLtwRrsF1t-G9wdnIoO3R0RiksqvNbKl4VkwvcBl5h_gPEixbsArM_PpwkA/s72-c/2012051915493073499.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/6_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/6_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy