මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය වාර්තාගත ලෙස යළිත් වරක් අද (21) දිනයේ දී සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා ක...
මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය වාර්තාගත ලෙස යළිත් වරක් අද (21) දිනයේ දී සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා කර තිබෙනවා.
මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 166.77 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 170.65 ක් ලෙසින් සටහන් වුණේ.
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු 170 සීමාවන් ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකිය හැකි වනවා.
COMMENTS