විශේෂඥ වෛද්‍යවරුන් මාෆියාවක් සිදු කරන බව ජවිපෙ ඌව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා පැවසිය. ප්‍රතිපත්ති ප්‍රකාශන මේ වන විට හදමින්...
විශේෂඥ වෛද්‍යවරුන් මාෆියාවක් සිදු කරන බව ජවිපෙ ඌව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා පැවසිය.
ප්‍රතිපත්ති ප්‍රකාශන මේ වන විට හදමින් පවතින බවත් 2019 වර්ෂයේ ජනවාරි මාසයේ දී සියළු පාර්ශව එක් කරගත් පුළුල් ජාතික පෙරමුණක් ගොඩනගන බව ඒ මහතා පැවසිය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
මෙම ජාතික පෙරමුනේ ප්‍රතිපත්ති ප්‍රකාශය සැකසිම සදහා මේ වන විට විද්වතුන් හා කලාකරුවන් සහ සිවිල් සංවිධාන රැසක් එක්ව ඇත.
එම වීඩියෝව පහතින්,
වැලිමඩ-ප්‍රේමලාල් රත්නායක
COMMENTS