තමන්ට මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව ඊ.ටී.අයි ආයතනයේ තැම්පතුකරුවන් පවසයි. ඊයේ (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සඳහන් කළේය. ඊ.ට...
තමන්ට මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව ඊ.ටී.අයි ආයතනයේ තැම්පතුකරුවන් පවසයි.
ඊයේ (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සඳහන් කළේය.
ඊ.ටී.අයි ආයතනයේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සිදුකරන සියලු දේ නතර කරන ලෙස තර්ජනය කරන බව ඔවුන් ප්‍රකාශ කරයි.
මෙම තර්ජන සිදු කරන්නේ මාර්ග ආසන්නයේ ඇති දුරකථන යොදා ගනිමින් බවත් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් බොරැල්ල පොලීසියට සිදුකළ බවද ඔවුන් ප්‍රකාශ කළේය.
එම වීඩියෝව පහතින්,
COMMENTS