මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද දිනයේ මහනුවර සිදුකෙරෙන සංවර්ධන කාර්‍යයන් නිරීක්ෂණයට සහ විවෘත කිරීම් කිහිපයකට...
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද දිනයේ මහනුවර සිදුකෙරෙන සංවර්ධන කාර්‍යයන් නිරීක්ෂණයට සහ විවෘත කිරීම් කිහිපයකට සහභාගී වී සිටින අතර වාරයේ කැමරා කාචයේ සටහන් වූ අවස්ථා කිහිපයකි මේ.
අමාත්‍යවරයා සමඟ සේයාරුවේ සිටින්නේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකාරක තුෂාර ස්වර්ණතිලක මහතාගේ දියණියන් තිදෙනා වන සෙනෙති, සවේරා සහ සෙනුලි යන දැරියන් ය.
COMMENTS