ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න මහතා අද (08) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ. හත් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන...
ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න මහතා අද (08) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.
හත් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන මොහු මියයන විට 75 වන වියේ පසු විය.
අමකර කුරවි සරින්, මිහිලියගේ තුණු සපුව පුරා, ඈත චන්දන හිමේ ආදී ප්‍රසිද්ධ ගීත රැසක් මොහු විසින් ගායනා කර තිබේ.
එමෙන්ම සිනමා නිර්මාණ 12කට පමණ මොහු පසුබිම් ගායනයෙන් සහය වී ඇති බව සඳහන් වේ.
COMMENTS