දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජෝන්ස්ටන් ප්‍රනාන්දු පිල් මාරුවට සූදානම් - එජාප සමග රහස් ගනුදෙනුවක් ගැන ඒකාබද්ධයෙන් චෝදනා
Homeප්‍රවෘත්ති

ජෝන්ස්ටන් ප්‍රනාන්දු පිල් මාරුවට සූදානම් - එජාප සමග රහස් ගනුදෙනුවක් ගැන ඒකාබද්ධයෙන් චෝදනා

PropellerAds

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයත් සමඟ රහස් ගනුදෙනුවක් පවත්වාගෙන යන බවට මේ ව...

මා ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂයි.. සිංහරාජ හානිය බැලීමට ලංකාගම අවෙමි - ලංකාගම විදුහලේ ජනපති තැබූ සමරු සටහන මෙන්න
හන්තානත් හෙලි පෙහෙලි කරයි.. එනසාල් වගාවක්ලු.. ප‍්‍රබල දේශපාලඥයෙක් පසුපස
හන්තානත් හෙලි පෙහෙලි කරයි.. එනසාල් වගාවක්ලු.. ප‍්‍රබල දේශපාලඥයෙක් පසුපස
ජෝන්ස්ටන් ප්‍රනාන්දු පිල් මාරුවට සූදානම් - එජාප සමග රහස් ගනුදෙනුවක් ගැන ඒකාබද්ධයෙන් චෝදනා

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයත් සමඟ රහස් ගනුදෙනුවක් පවත්වාගෙන යන බවට මේ වන විට ඒකාබද්ධ විපක්ෂයෙන්ම චෝදනා ගලා එමින් පවතී.

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානතම චෝදනාව වන්නේ සිය දේශපාලන කණ්ඩායම ගනු ලබන තීන්දු තීරණ පැය කිහිපයක් තුළ එක්සත් ජාතික පක්ෂයට දැනගන්නට ලැබෙන බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමීපව ඇසුරු කරන ඉදිරි පෙළ ඇමතිවරයෙකු සමඟ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය සමීප සබඳතාවයක් පවත්වාගෙන යන බවත්, දින දෙක තුනකට වරක් එම ප්‍රබල ඇමතිවරයා හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මුණගැසෙන බවත් අනාවරණය වී තිබේ.

තවදුරටත් ඔවුන් සමඟ සිටීමෙන් පලක් නොවන බවත් අවස්ථාව පැමිණි විගස තමන්ව යළි එක්සත් ජාතික පක්ෂයට එක්කර ගන්නා ලෙසත්, එකී ප්‍රබල අමාත්‍යවරයා සමඟ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයට සෑම දේශපාලන වේදිකාවකම පාහේ එජාප ඩීල් ගැන චෝදනා නැගෙන්නේ සිය මන්ත්‍රීවරයාගේ ක්‍රියා කළාපය නිසා බවත් ඉදිරියේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට නියමිත බවත් ආරංචි මාර්ග පැවසී ය.

කෙසේ වෙතත් අප ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අවස්ථා කිහිපයකදී දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එහෙත් එම උත්සහයන් සාර්ථක වූයේ නැත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජෝන්ස්ටන් ප්‍රනාන්දු පිල් මාරුවට සූදානම් - එජාප සමග රහස් ගනුදෙනුවක් ගැන ඒකාබද්ධයෙන් චෝදනා
ජෝන්ස්ටන් ප්‍රනාන්දු පිල් මාරුවට සූදානම් - එජාප සමග රහස් ගනුදෙනුවක් ගැන ඒකාබද්ධයෙන් චෝදනා
http://am.lk/media/k2/items/cache/4db748cc111fe535116291331980550e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_833.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_833.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy