ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා මිස වෙන කිසිවෙකු නොව බව පිවිතුරු හෙළ උරුමයේ නායක පා...
ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා මිස වෙන කිසිවෙකු නොව බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවධාරණය කර සිටියි.
අනුරාධපුරයේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු එබව සඳහන් කළේය.
දෙස් විදෙස් සියළු විරුද්ද බලවේග මේ වන විට ගෝටාභය රාජපක්ෂ මහතාට බිය වීමෙන් පෙනී යන්නේ ජයග්‍රාහී ජනාධිපති අපේක්ෂකයා ඔහුම විය යුතු බව යයිද මන්ත්‍රීවරයා පැවසීය.
COMMENTS