කොලොන්නාව ආසනයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ලෙස අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පත් කිරිමට එම පක්ෂය සැලසුම් කර ඇති බව ඇතැයි වාර්තා ව...
කොලොන්නාව ආසනයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ලෙස අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පත් කිරිමට එම පක්ෂය සැලසුම් කර ඇති බව ඇතැයි වාර්තා වේ.
කොලොන්නාව ආසනයේ මුස්ලිම් බහුතරයක් වෙසෙන නිසා ආසන සංවිධායක ලෙස ඒ මහතා පත් කිරිමට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් යෝජනා කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කොළොන්නාව ආසන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම්. මරික්කාර් මහතා කටයුතු කරන අතර ඔහුගේ සංවිධාන ශක්තියට මුහුණ දිමට හැකිවන අයෙකු ආසන සංවිධායක ලෙස පත්කළ යුතු බවටද නිදහස් පක්ෂයෙන් යෝජනා වී ඇත.
COMMENTS