දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සීමා නිර්ණයට ආණ්‌ඩුවෙන්ම විරෝධයක්‌!
Homeගොසිප්

සීමා නිර්ණයට ආණ්‌ඩුවෙන්ම විරෝධයක්‌!

PropellerAds

ඇමැතිවරුන් වන රාවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු ආණ්‌ඩුවේ දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ නව මැතිවරණ ක්‍රමයට විරෝධය පළ...

දවසේ පොලිස් ලොග් සටහන් - ජනවාරි 21
තිස්ස අත්තනායක පොදු අපේක්ෂකයාලු (අඟහ කාටූන්)
බල්ලන් පන්සලට අතාරින අය CCTV

ඇමැතිවරුන් වන රාවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු ආණ්‌ඩුවේ දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ නව මැතිවරණ ක්‍රමයට විරෝධය පළකර ඇති නිසා ඊට කිසි ලෙසකත් එකඟ නොවන බව අගමැතිවරයා දැනුම් දී තිබේ.

එමෙන්ම එක්‌සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක්‌ ද මෙම නව මැතිවරණ ක්‍රමයට අකැමැති බව පක්‍ෂ නායකත්වයට දැනුම් දී ඇත.

පළාත් සභා මැතිවරණය පිළිබඳව අවසන් තීරණයක්‌ ගැනීමට ලබන 27 වැනිදා ඒ පිළිබඳ විශේෂ විවාදයක්‌ පැවැත්වීමට පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් විසින් තීරණය කරනු ලැබූහ.

ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත්, ජාතික හෙළ උරුමයත් නව මැතිවරණ ක්‍රමය අවශ්‍ය බවට දැනටමත් ප්‍රකාශ කර ඇති අතර ඉක්‌මණින් මැතිවරණයක්‌ පැවැත්විය හැකි ක්‍රමයකට සහාය දක්‌වන බවට ඒකාබද්ධ විපක්‍ෂය දැනුම් දී ඇත.

ඒ අනුව ආණ්‌ඩුව Rජු රැකියා අවස්‌ථා හාරලක්‍ෂ තිස්‌දහසක්‌ බිහිකර ඇති අතර විදේශීය රැකියා සහ ස්‌වයං රැකියා ද සමග රැකියා ලක්‍ෂ 7 ක්‌ පමණ බිහිකර ඇතැයි අගමැතිවරයා කියා සිටියේය.

2015 වසරේදී මෙරට රැකියා නියුක්‌තිකයන්ගේ ප්‍රමාණය මිලියන 7.8 ක්‌ වූ අතර එය 2017 අවසන් වන විට මිලියන 8.23 දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි ද අගමැතිවරයා කීය.

එම ප්‍රමාණයෙන් සෑහීමකට පත් නොවන බවත් ඉහළ ආදායම් ලබන රැකියා මෙරට බිහිකිරීම තම අභිප්‍රාය බවත් පැවසූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කඩාවැටී තිබූ ආර්ථිකය නැවත නඟාසිටුවීමට ආණ්‌ඩුව ක්‍රියා කළ නිසා මෙසේ රැකියා ලක්‍ෂ 07 ක්‌ පමණ බිහිකිරීමට හැකි වූ බවද ඉදිරියේදී රටේ ණය අඩුකර ගැනීමට ක්‍රියාකරන බවද වැඩිදුරටත් කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සීමා නිර්ණයට ආණ්‌ඩුවෙන්ම විරෝධයක්‌!
සීමා නිර්ණයට ආණ්‌ඩුවෙන්ම විරෝධයක්‌!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4gLhUrxUYmWQT-IMI2_MQRejAxmzEtfwYoAyxozPrPHa0EvOXVW1-pYkdpYXZJIhcUSh0VXJcR6r7vJkjPlel7G0rnovN7PeVHjI9O2yYhbhZvp6AhD2pmkMHwgapiivoRCfQmUgHNW5A/s1600/z_p12-Ampara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4gLhUrxUYmWQT-IMI2_MQRejAxmzEtfwYoAyxozPrPHa0EvOXVW1-pYkdpYXZJIhcUSh0VXJcR6r7vJkjPlel7G0rnovN7PeVHjI9O2yYhbhZvp6AhD2pmkMHwgapiivoRCfQmUgHNW5A/s72-c/z_p12-Ampara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_520.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_520.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy