බොරැල්ල-කාසල් වීථියේ ජලනලයක් පුපුරා ගොස් ඇති බව පොලීසිය පවසයි. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ අධික රථවාහන තදබදයක් හටගෙන ඇති බවත් පොලීසිය සඳහන් ...
බොරැල්ල-කාසල් වීථියේ ජලනලයක් පුපුරා ගොස් ඇති බව පොලීසිය පවසයි.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ අධික රථවාහන තදබදයක් හටගෙන ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව බත්තරමුල්ල දෙස සිට කොළඹට පැමිණෙද්දී විකල්ප මාර්ග මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
COMMENTS