දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යුද හමුදාව ගැන විග්නේශ්වරන් යුරෝපා නියෝජිතයින්ට ගතු කියයි
Homeප්‍රවෘත්ති

යුද හමුදාව ගැන විග්නේශ්වරන් යුරෝපා නියෝජිතයින්ට ගතු කියයි

PropellerAds

උතුරු නැගෙනහිර තත්ත්වය සොයා බැලීම වෙනුවෙන් මෙරට සංචාරයකට එක්ව සිටින යුරෝපා රටවල නියෝජිතයින් හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්ව...

“එක කුස ඉපදුනත් අපි වෙනස්” මනූෂගෙන් මල්ලී ගස් යන ප්‍රකාශයක්!
තවත් කොට්ඨාස 7ක් පිහිටුවයි.. පාතාලය පළාත් මට්ටමින් “ක්ලීන්” කිරීමේ වැඩ අරඹයි!
දුමින්ද 03 – ඥනසාර හිමි 04.!
යුද හමුදාව ගැන විග්නේශ්වරන් යුරෝපා නියෝජිතයින්ට ගතු කියයි

උතුරු නැගෙනහිර තත්ත්වය සොයා බැලීම වෙනුවෙන් මෙරට සංචාරයකට එක්ව සිටින යුරෝපා රටවල නියෝජිතයින් හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා අතර සාකච්ජාවක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පෙරේදා (20) දින පැවත්වීය.

උතුරු නැගෙනහිර පළාත් තුළ පවතින හමුදා කඳවුරු හේතුවෙන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජන ජිවිතයට බාධා එල්ල වි ඇති අතර, මහවැලි ජලය උතුරු පළාතට ලබාදෙන ‍බවට රජය මුසා බස් පවසා දකුණේ සිංහල ජනතාව උතුරු පළාතේ පදිංචි කොට ඇති නමුත් මහවැලි ජලය තවමත් උතුරු පළාත වෙත ලබාදීම සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් ගෙන නොමැති බවද හෙතෙම යුරෝපීය නියෝජිතයින් වෙත පවසා ඇත.

ඊයේ පැවති මෙම සාකච්ඡාවට එක් වෙමින් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, දිගින් දිගටම රජය විසින් දකුණේ ජනතාව උතුරු පළාතේ පදිංචි කරන නමුත් යහපාලන රජය තුළින් හෝ උතු‍රු පළාතේ ජනතාවට සාධාරණයක් ඉටුනොවී ඇති බවයි.

එමෙන්ම යහපාලන රජය ලෙසින් ප්‍රකාශ කලද යහපාලනය  ක්‍රියාවට නැංවීමේ එක් පියවරක් වශයෙන් පෙන්වා දී ඇත්තේ පලාත් සභා වෙතට අවශ්‍ය බලතල දිය යුතු බවටත් උතුරු පලාතේ බලය දකුණේ සිට ක්‍රියාත්මක කිරීමෙන් යහපාලනයක් සිදු නොවන බවටත්ය.

විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් පැවසූවේ දෙපාර්ශවය අතර උතුරු පළාතේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් හා උතුරේ ජන ජිවිතය සම්බන්ධතයෙන් අදහස් හුවමාරු කළ බවයි.

සාකච්ජාව වෙනුවෙන් යුරෝපීය රටවල් නියෝජනය කරන නියෝජිතයින් 40 දෙනෙකු පමණ පිරිසක් සහභාගි වි සිටියහ.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යුද හමුදාව ගැන විග්නේශ්වරන් යුරෝපා නියෝජිතයින්ට ගතු කියයි
යුද හමුදාව ගැන විග්නේශ්වරන් යුරෝපා නියෝජිතයින්ට ගතු කියයි
http://am.lk/media/k2/items/cache/c45e1a5cc72fc33686e8216d8de3ae92_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_399.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_399.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy