පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (23) පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතයි. මැතිසබයේදී හෙට පැවැත්වෙන ...
පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (23) පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතයි.
මැතිසබයේදී හෙට පැවැත්වෙන පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳව විවාදය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
අද පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේ සජීවි විකාශය ඒෂියන් මිරර් වෙබ් අඩවිය ඔස්සේ විකාශය වේ.
එම සජීවි විකාශය පහතින්,
COMMENTS