2017-2018 ගෝලීය නීති දර්ශකයේ වාර්ෂික වාර්තාවට අනුව ශ්‍රි ලංකාව දකුණු ආසියාවේ දෙවන ස්ථානයට පැමිණි අතර ලොව පුරා රටවල් 113කින් 59වන ස්ථානය ලබ...
2017-2018 ගෝලීය නීති දර්ශකයේ වාර්ෂික වාර්තාවට අනුව ශ්‍රි ලංකාව දකුණු ආසියාවේ දෙවන ස්ථානයට පැමිණි අතර ලොව පුරා රටවල් 113කින් 59වන ස්ථානය ලබා ගැනීමට සමත් ව තිබේ.
ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රි ලංකාව මෙලෙස ගෝලීය නිතී දර්ශකයේ ඉදිරියට පැමිණිම විශේෂත්වයක් වේ.
යහපාලන ආණ්ඩුව යටතේ මෙය ලැබූ සුවිශේෂි ජයග්‍රහණයක් බව නීතී විශාරදයින් පෙන්වා දෙයි.
එම වාර්තාව පහතින්
COMMENTS