දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යුද හමුදා කදවුරු හා සෙසු ආරක්ෂක කදවුරු ඉවත් කිරීම් සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස්
Homeප්‍රවෘත්ති

යුද හමුදා කදවුරු හා සෙසු ආරක්ෂක කදවුරු ඉවත් කිරීම් සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස්

PropellerAds

මේ දිනවල උතුරේ පිහිටි යුද හමුදා කදවුරු මෙන්ම සෙසු ආරක්ෂක කදවුරු ඉවත් කිරීම් සම්බන්ධයෙන් දැක්වෙන අදහස් එකිනෙකට පරස්පර විරෝධී බවක් පෙනෙන්නට ...

'රාජගිරියේ ගුවන් පාළම පැනල නෑ ඒ හැටි' - RDA පැහැදිළි කිරීමක්.
'GMOA කතාව බොරු' - ජනපති : වෛද්‍යවරුන්ගේ දීමනා කපලා - GMOA
අතුරුදහන් වූවන්ගේ උපවාසෙට දින 200 කට අසන්නයි: වව්නියාවේ විරෝධතා දෙකක්
යුද හමුදා කදවුරු හා සෙසු ආරක්ෂක කදවුරු ඉවත් කිරීම් සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස්

මේ දිනවල උතුරේ පිහිටි යුද හමුදා කදවුරු මෙන්ම සෙසු ආරක්ෂක කදවුරු ඉවත් කිරීම් සම්බන්ධයෙන් දැක්වෙන අදහස් එකිනෙකට පරස්පර විරෝධී බවක් පෙනෙන්නට තිබේ.

අග්‍රාමාත්‍යවරයා හමුදා කදවුරු ඉවත් කිරීමට සිදුවන බවත් රටක් දියුණුවට පත්වන විට ක්‍රම ක්‍රමයෙන් ආරක්ෂක අංශ ඉවත්ව යන බවත් යාපනයේදී පවසද්දී ඒ ඒ ආරක්ෂක අංශ වල ප්‍රධානීන් කියා සිටින්නේ කුමන අවශ්‍යතාවයක් මත හෝ ආරක්ෂක කදවුරු ඉවත් නොකරණ බවයි.

නමුත් යාපනයේ පොන්නාලේ හන්දියේ  වසර ගණනාවක්ම තිබූ නාවික හමුදා මුරපොල හා කදවුර මේ  සතියේදී ඉවත් විණි.

යුද හමුදා කදවුරක්ද සම්පුර්ණයෙන්ම ඉවත් කෙරිණි. ළගදීම යුද හමුදාව විසින් භාවිත කළ ඉඩම් අක්කර 522 කින් යුද හමුදාව ඉවත් වී එම ඉඩම් ඒවායෙහි අයිති කරුවන්ට ලබා දීමට නියමිතය.

ඉතාම නුදුරේදී පලාලි ගුවන්තොටුපල ඉන්දීය සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ සංවර්ධනය වන විට පලාලි ගුවන් හමුදා කදවුර අවට ප්‍රදේශයේ ඉඩම්  වලින් ගුවන් හමුදා කදවුරු ඉවත් කිරීමට සිදු වේ.

කිළිනොච්චියේ ඉරණතීව් දූපතේ අක්කර අටක භූමියක් පමණක් නාවික හමුදාවේ ප්‍රයෝජනයට තබාගෙන සෙසු ඉඩම් සියල්ල නිදහස් කොට තිබේ.

සියලුම ආරක්ෂක අංශ වලට අයත් ඉඩම් වලින් කදවුරු හා මුර පොලවල් ගලවා ඉවත් කිරීමේ කටයුතු මේ දිනවල සිදු වෙමින් පවතින නමුත් උතුරේ එවැන්නක් සිදු නොවන බවට ප්‍රකාශ නිකුත් කරයි.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29270,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යුද හමුදා කදවුරු හා සෙසු ආරක්ෂක කදවුරු ඉවත් කිරීම් සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස්
යුද හමුදා කදවුරු හා සෙසු ආරක්ෂක කදවුරු ඉවත් කිරීම් සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස්
http://am.lk/media/k2/items/cache/fe43144e1742087695f4ec7ffa963e54_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_920.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_920.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy