දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'රාජගිරියේ ගුවන් පාළම පැනල නෑ ඒ හැටි' - RDA පැහැදිළි කිරීමක්.
Homeප්‍රවෘත්ති

'රාජගිරියේ ගුවන් පාළම පැනල නෑ ඒ හැටි' - RDA පැහැදිළි කිරීමක්.

PropellerAds

රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බවට පසුගියදා කෝට්ටේ  ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති ජනක රණවක මාධ්...

කළුතර සිසුවියගේ මරණයට පොලිස්පති මැදිහත් වෙයි! වහාම CIDයට ලියුමක් යවයි!
චාමර ගුණසේකර එංගලන්තයේ ඉන්නවා... ඔහු ගොඩහේවාගේ යාළුවෙක් - ඩයනා ගමගේ
බේරෙ වැවේ ඇදුමෙන් ඉන්ටවු එන්නැයි ගුටිකන්න පෙර පියත් නිකේෂලගෙන් කහදගමට ඇමතුමක්….. (video)
රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බවට පසුගියදා කෝට්ටේ  ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති ජනක රණවක මාධ්‍ය කණ්ඩායමක්ද කැටුව ඇවිත් ඡායාරූප හා වීඩියෝ සාක්ෂි ලබාගෙන දන්වා සිටියේය. මහින්ද රාජපක්ෂ සමයේ කොට්ටේ නගරාධිපති ධූරය දැරූ ජනක රණවක මහතා ගුවන් පාලමේ බර දරනු ලබන කුළුණුවලට සම්බන්ධ වන පාලමේ Y හැඩැති ඉහළ කොටසක් නිසි පරිදි සම්බන්ධ නොවී කණුවෙන් අඟල් 8ක් පමණ පිටතට පැන ඇති බව දන්වා සිටියේය.

දෙසැම්බර් අවසන් වනවිට වැඩ නිමකරන්නට සූදානම් වන මෙම පාලම වත්මන් රජය ඡන්ද ඉලක්ක කර ඉක්මණ් කර ඇති නමුත් ප්‍රමිතියෙන් තොර බවත් චෝදනා කළේය.

 මෙම චෝදනාවට ඉංජිනේරු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සිදු කරන්නට ඉදිකිරීම අධීක්ෂණය භාර මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ඊයේ සවස විශේෂ මාධ්‍ය හමුවක් කැඳවූයේ එයින් පසුවය.

සභාපති නිහාල් සූරියආරච්චි දන්වා සිටියේ මෙහි කොටස් විදේශයක නිපදවන බවත් ලංකාවට ගෙන ඒමෙන් පසු සවි කිරීම සිදු කරන බවත් වංගු ආකාර ස්ථානවලදී කිසියම් ඇදයක් හටගන්නා නිසා මේ ආකාරයට දිස්වන නමුත් එය අන්තරාදායක තත්වයට ළඟා නොවූ වක්‍රවීමක ප්‍රතිඵලයක් බවයි. ඒ අනුව මෙය ගැටලු සහගත තත්වයක් නොවන බවත් ඉදිකිරීම් පිළිබඳ විශේෂඥයින් මෙය අනුමත කර ඇති බවත් දන්වා සිටියේය.
ප‍්‍රමිතියෙන් යුත්තව සියලුම කටයුතු සිදුවන බව කියා සිටි ඔහු මේ නම් කළ ස්ථානයේ මෙවැන්නක් සිදු වන බව කලින් හඳුනාගෙන තිබූ බව දක්වන සැලසුමේ ලිපි ලේඛනද ඉදිරිපත් කර සිටියේය.

රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් පළමු අදියර මේ වසර අවසන් වීමට පෙර නිම කිරීමට කටයුතු යොදා තිබේ. වත්මන් රජය යටතේ 2016 වසරේදීඇරඹි මෙම ව්‍යාපෘතිය සදහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 4700කි. මීටර් 180ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත්ය. මීටර් 542ක දිගින් යුත් මෙම පාලම මංතීරු හතරකින් යුක්තය.ස්පාඤ්ඤ රජයේ ආධාර යටතේ මෙය ඉදිකෙරෙයි.

RDA පැහැදිලි කිරීම හා ජනක රණවකගේ චෝදනාව පහතින්,

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'රාජගිරියේ ගුවන් පාළම පැනල නෑ ඒ හැටි' - RDA පැහැදිළි කිරීමක්.
'රාජගිරියේ ගුවන් පාළම පැනල නෑ ඒ හැටි' - RDA පැහැදිළි කිරීමක්.
http://ift.tt/2wI94SC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/rda.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/rda.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy