දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුරකථන බාරදෙන්නැයි වැලිකඩ සිරකරුවන්ට නිවේදන.
Homeගොසිප්

දුරකථන බාරදෙන්නැයි වැලිකඩ සිරකරුවන්ට නිවේදන.

PropellerAds

    වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයෙහි සිරකරුවන් ජංගම දුරකථන භාවිතකරන්නේ නම්, වහාම එම ජංගම දුරකථන සහ සිම්කාඩ්පත් බන්ධනාගාර නිලධාරීන්ට බාරදෙන...

"චාලි" වෙනුවෙන් ජනතාව හෙට වීදි බසියි
පළමුවෙනිදා ජනපති මැදුරට මල් ගෙනගිය පුද්ගලයාව වදුරෙකු සපා කාලා
2019 වසරේ ඉතාලියේ උපන් පළමු දරුවා ලංකාවෙන්-නම ඉතලෝ බණ්ඩාර


   
වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයෙහි සිරකරුවන් ජංගම දුරකථන භාවිතකරන්නේ නම්, වහාම එම ජංගම දුරකථන සහ සිම්කාඩ්පත් බන්ධනාගාර නිලධාරීන්ට බාරදෙන ලෙස දන්වමින් බන්ධනාගාරය තුළ දැන්වීම් ප්‍රදර්ශනය කර ඇතැයි අද පුවත්පතට වාර්තා වේ.

මෙමදැන්වීම් වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් සහ රැඳවියන් ගැවසෙන ස්ථාන තුළ ප්‍රදර්ශනය කර ඇති බවද බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේය.

බන්ධනාගාරනිලධාරීන් සිරමැදිරි සෝදිසිකිරීමට පෙර  සිරකරුවන් සහ රැඳවියන් සතු ජංගම දුරකථන හා සිම්පත් බාරදෙන පුද්ගලයන්ට සමාව ලබාදෙන බවත්, එලෙස බාර නොදී ජංගම දුරකථන ළඟ තබාගන්නා පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන බවත් මෙම දැන්වීම් තුළ සඳහන් කර ඇති බවද වාර්තාවේ.

බන්ධනාගාරගත වන සිරකරුවන්ට ජංගම දුරකථන භාවිතය තහනම් වේ. එවැනි තත්ත්වයක් තුළ බන්ධනාගාර සිරමැදිරි සහ සිරකරුවන් සෝදිසිකර ජංගම දුරකථනළඟ තබාගෙන ඇති පුද්ගලයන් පිළිබඳ පියවර ගතයුතුවේ.

එසේ නොවී ජංගම දුරකථන සහ සිම් කාඩ්පත් ලබාදෙන ලෙස දැන්වීම් ඇලවීම විවාදය ලක්වන කරුණක් බවට පත්ව තිබේ.

බන්ධනාගාර තුළ ජංගම දුරකථන භාවිත කරන සිරකරුවන් සහ රැඳවියන් පිළිබඳ සොයාබලා පියවර ගන්නා බවට මීට පෙර අධිකරණ අමාත්‍යාංශය සඳහන් කර තිබූ අතර, බන්ධනාගාර තුළ දුරකථන භාවිතය වැළැක්වීම අවශ්‍යඋපකරණ සවිකරන ලෙසද යෝජනා ඉදිරිපත්ව තිබිණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුරකථන බාරදෙන්නැයි වැලිකඩ සිරකරුවන්ට නිවේදන.
දුරකථන බාරදෙන්නැයි වැලිකඩ සිරකරුවන්ට නිවේදන.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMDDCvFvyPS2se_OxviO4HxMMpktDGuN9lx9_J_J4lL0QbxKfGiVvem-C2v2zEY9pSd_Q8AyZdP05XgSEdQOip9r0BJr0CAaL6H29pdcsBR6fpo3MoZcJg9ImzKM6e6YvMZQ5VJkloLdia/s1600/inmate-with-cell-phone1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMDDCvFvyPS2se_OxviO4HxMMpktDGuN9lx9_J_J4lL0QbxKfGiVvem-C2v2zEY9pSd_Q8AyZdP05XgSEdQOip9r0BJr0CAaL6H29pdcsBR6fpo3MoZcJg9ImzKM6e6YvMZQ5VJkloLdia/s72-c/inmate-with-cell-phone1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_916.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_916.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy