දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Homeප්‍රවෘත්ති

විජයකලා පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න - පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක්

PropellerAds

විජයකලා මහේස්වරන් රාජ්‍ය අමාත්‍යවරිය එල්.ටී.ටී.ඊ පාලනයක් නැවත අවශ්‍ය බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (03) පාර්ලිමේන්තුව රැස් වු අවස්ථ...

ජනපතිට මැතිවරණ තීන්දුවට බෝල පාස් කරන්න එපා යැයි එජාපය කියයි
සහන දෙන්න ප්‍රයෝගික වැඩපිළිවෙලක් හදන්න - සජිත් රජයෙන් ඉල්ලයි (VIDEO)
කොරෝනා සුව වී ගෙදර ගිය පුත්තලමා ගම පුරාම යයි.. සෞඛ්‍ය උපදෙස් තුටටුවට නොතකයි..

විජයකලා මහේස්වරන් රාජ්‍ය අමාත්‍යවරිය එල්.ටී.ටී.ඊ පාලනයක් නැවත අවශ්‍ය බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (03) පාර්ලිමේන්තුව රැස් වු අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

එහිදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් මන්ත්‍රීවරිය ධූරයෙන් ඉවත් කරන ලෙසට කථානායක වරයාට බල කර සිටියේය.

කෙසේ වෙතත් මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවට ගෙන්වා අවශ්‍ය කටයුතු ඉදිරියේ දී සිදු කරන බව ද කථානායකවරයා පාර්ලිමේන්තු සභා ගර්භයට කියා සිටිය ද මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කරමින් කෑ ගසන්නට විය.

මේ අතර, පක්ෂ හා විපක්ෂ ඇතැම් මන්ත්‍රීවරු දිගින් දිගටම විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය ධූරයෙන් ඉවත් කළ යුතු බව පැවසු අතර කථානායකවරයා කියා සිටියේ, ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවත් ඒයට බාධා නොකරන ලෙසත්ය.

එමෙන්ම මන්ත්‍රීවරුන්ගේ කලහකාරී හැසීරිම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා ඇති වීම නිසා කථානායකවරයා විසින් හෙට (04) උදෑසන වන තෙක් පාර්ලිමේන්තුව කල් තැබිණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29397,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විජයකලා පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න - පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක්
විජයකලා පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න - පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක්
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_81.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_81.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy