අන්තර්ජාලය හරහා සිදු කරන අපරාධවල වර්ධනයක් සිදු වී ඇති බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පවසයි. ඒ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ...
අන්තර්ජාලය හරහා සිදු කරන අපරාධවල වර්ධනයක් සිදු වී ඇති බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පවසයි.
ඒ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වීය.
“මෑත කාලය තුළ ජංගම දුරකථන හා පරිඝනක භාවිතයෙන්, අන්තර්ජාලය හරහා සිදු කරන අපරාධවල වර්ධනයක් පෙන්නුම් කරමින් තියෙනවා. ඒ වෙනුවෙන් අපරාධවල වින්දිතයන් බවට පත් වන ප්‍රමාණයද යම් ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ඇතැම් පිරිස් හිතාමතාම අන්තර්ජාලය හරහා අපරාධ වලට යොමු වී ඇත.”
COMMENTS