කතානායක කරු ජයසූරිය මහතා හදිසියේ අසනීප වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට අද (13) පෙරවරුවේ ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළ...
කතානායක කරු ජයසූරිය මහතා හදිසියේ අසනීප වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට අද (13) පෙරවරුවේ ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු මේ වනවිට වෛද්‍ය පරීක්ෂණ කීපයකට යොමු කර තිබෙන බවයි.
දකුණු ආසියානු කතානායකවරුන්ගේ සමුළුව සංවිධානය කිරීම හා තවත් රාජකාරී කටයුතු කිපයක් නිසා කතානායකවරයා පසුගිය දිනවල අධික ලෙස වෙහෙසට පත්වීමෙන් මෙසේ හදිසියේ අසනීප වුණූ බව කතානායක කාර්යාලය පවසයි.
COMMENTS