දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාතාලය මර්ධනය නොකරන්නේ මැතිවරණයේ දී ප්‍රයෝජනයට ගන්නද?
Homeප්‍රවෘත්ති

පාතාලය මර්ධනය නොකරන්නේ මැතිවරණයේ දී ප්‍රයෝජනයට ගන්නද?

PropellerAds

පාතාලය මර්ධනය නොකරන්නේ මැතිවරණයේ දී ප්‍රයෝජනයට ගන්නද යන්න පිළිබඳ ගැටළුවක් පවතින බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ කැඳවුම්කරු නීතිඥ මනෝජ් ගමග...

රනිල්-සජිත් සුදු කොඩි ඔසවමින් සටන් විරාමයක්.. ‘සජිත් එනවා’ රැළි අත්හිටුවයි..
ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ට තොණ්ඩමන්ගේ කොන්දේසි මෙන්න
සජිත් දිනවන්න හකීම්, බදුර්දීන්, චම්පික, මනෝ පක්‍ෂ නායකයන් එකග වෙයි.. රනිල්-සජිත් සුසංයෝගයෙන් ජනාධිපතිවරණයට !
පාතාලය මර්ධනය නොකරන්නේ මැතිවරණයේ දී ප්‍රයෝජනයට ගන්නද?

පාතාලය මර්ධනය නොකරන්නේ මැතිවරණයේ දී ප්‍රයෝජනයට ගන්නද යන්න පිළිබඳ ගැටළුවක් පවතින බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ කැඳවුම්කරු නීතිඥ මනෝජ් ගමගේ මහතා මෙසේ පැවසීය.

ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“මේ පාතාලයේ ප්‍රශ්නය අපි දන්නවා දැන් මේ වන විට දරුණු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි දැඩි ලෙස චෝදනා කර සිටිනවා මේ පාතාලයේ මැඩ පැවැත්වීම හරියට කරන්නේ නැත්තේ අනාගතයේ පැවැත්වෙන මැතිවරණයකදී භයානක ඉඟියක් තියෙනවා පාතාලය විසින් මැතිවරණය මෙහෙයවයිද කියන කාරණය. ජනතාවගෙන් පඩි ලබන ඔබ කොමිසමට බැරිනම් වහාම ඔබතුමාම ජන මාධ්‍ය ඉදිරියේ පොරොන්දු වූ පරිදි ඔබ කොමිසම ඉල්ලා අස්වෙලා වහාම මේ වැඩේ කරන්න පුළුවන් කොමිසමකට භාර දෙන්න.”

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්විය.

“අපි දැන් ආණ්ඩුවෙන් මේ බලකිරීමක් කරන්න ඕනේ, මේකෙන් වෙන්නේ අනිත් අවුරුද්ද වෙනකොට මේ ජන්ද ඔක්කොම ගොඩගැහෙනවා. පළාත් සභාවල ජන්දයි, ජනාධිපති මැතිවරණවල ජන්දයි ඔක්කොම ගොඩ ගැහිලා මේ රට අන්තිම අස්ථාවර තත්ත්වයකට පත් වෙනවා. කවුරුත් කිසිම ආයෝජනයක් කරන්නේ නැහැ. බලාගෙන ඉන්නවා. මේක ජාතික ඛේදවාචකයක්.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාතාලය මර්ධනය නොකරන්නේ මැතිවරණයේ දී ප්‍රයෝජනයට ගන්නද?
පාතාලය මර්ධනය නොකරන්නේ මැතිවරණයේ දී ප්‍රයෝජනයට ගන්නද?
http://am.lk/media/k2/items/cache/83e8324902b66e748451aec4b96f691b_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_533.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_533.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy