දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගමේ බලය ඇල්ලූ පොහොට්ටුව රටේ බලය ඇල්ලීමේ මංගල පියවර තබයි
Homeප්‍රවෘත්ති

ගමේ බලය ඇල්ලූ පොහොට්ටුව රටේ බලය ඇල්ලීමේ මංගල පියවර තබයි

PropellerAds

කුමන ක්‍රමයක් යටතේ ඉදිරි පළාත් සභා ඡන්දය පැවැත්වුවද, එම මැතිවරණය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් කර ඇතැයි හිටපු අමාත්‍ය ...

පේරාදෙණි සරසවියේ සිසුන් දැඩි මානසික අවපීඩනයක! දැනට සිසුන් 140ක් මානසික වෛද්‍ය සායනවලට ඇවිත්! මාස 8ට සිසුන් 4ක් දිවි නසාගෙන!
ජනාධිපතිවරයා ජන්ද කල් දාන්න හදන එක භයානකයි! ඔක්කොම එකතුවෙමු! මේ කුමන්ත්‍රණය පරද්දමු! ජවිපෙ ඒකාබද්ධ සටනකට කොඩිය උස්සයි! (VIDEO)
පොලිසිය ගෝල්ෆේස් පිටියේදී දරුවන්ට ගහපු එකට එරෙහිව ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක්! (VIDEO)
ගමේ බලය ඇල්ලූ පොහොට්ටුව රටේ බලය ඇල්ලීමේ මංගල පියවර තබයි

කුමන ක්‍රමයක් යටතේ ඉදිරි පළාත් සභා ඡන්දය පැවැත්වුවද, එම මැතිවරණය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් කර ඇතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසූවේ දිවයින පුරා පැවැත්වීමට නියමිත පොදු ජන රළ ආණ්ඩු විරෝධී ජාතික හටන රජරටින් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව පාක්ෂිකයින් දැනුවත් කිරීම සඳහා දිවයින පුරා සංවිධානය කෙරෙන පොදු ජන රළ ආණ්ඩු විරෝධී ජාතික හටන ඊයේ (14) උතුරු මැද පළාතෙන් ආරම්භ කෙරුණු අතර කඳුරුවෙල පැවති ජන රැළියට ඒකාබද්ධ විපක්ෂයේ මහජන නියෝජිතයින් රැසක් එක්ව සිටියේය.

ගම් පෙරළියට කලින් ගමේ පෙරළියක් ඇති කළේ පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමේ බලය අල්ලා ගැනීමෙන් බවත් ගමේ බලය අල්ලපු පොහොට්ටුව රටේ බලය අල්ලීමට මංගල පියවර තැබූ බවත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගමේ බලය ඇල්ලූ පොහොට්ටුව රටේ බලය ඇල්ලීමේ මංගල පියවර තබයි
ගමේ බලය ඇල්ලූ පොහොට්ටුව රටේ බලය ඇල්ලීමේ මංගල පියවර තබයි
http://am.lk/media/k2/items/cache/3f0b1f96c949ec9c32238fa24a9a2fca_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_463.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_463.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy