‘ගින්නෙන් උපන් සීතල’ සිනමා පටය මේ වසර අවසානයේ තිරගත කිරීමට අපේක්ෂා කරන බව එහි අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ මහතා පවසයි. එම සිනමා පටය ඔස්කා ස...
‘ගින්නෙන් උපන් සීතල’ සිනමා පටය මේ වසර අවසානයේ තිරගත කිරීමට අපේක්ෂා කරන බව එහි අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ මහතා පවසයි.
එම සිනමා පටය ඔස්කා සම්මාන උළෙලේ හොඳම සිනමා පටය සඳහා වන අංශයේ මූලික වටයේ ඇගයීම් සඳහා සුදුසුකම් ලබා තිබීම ද විශේෂත්වයකි.
‘ගින්නෙන් උපන් සීතල’ සිනමා පටය නිර්මාණය වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ චරිතාපදානය ඇසුරිනි.
COMMENTS