ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත් කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ග කියයි. මීට පෙ...
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත් කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ග කියයි. මීට පෙර ශ්‍රි.ල.නි.ප මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළේ හිටලු ඇමති ඩිලාන් පෙරේරා මහතාය. ඩිලාන් පෙරේරා මහතා ඇතුළු 16 දෙනකු ආණ්ඩුවෙන් ඉවත් වූ අතර ඔවුන් අද ඒකාබද්ධ විපක්ෂය සමඟ දේශපාලන සාකච්ඡා පැවැත්වීය.
COMMENTS