ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ ...
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
එම තනතුරේ සිටියද තමන් වහන්සේගෙන් කිසිදු ප්‍රයෝජනයක් ලබානොගත් බවත්,තවදුරටත් එහි රැඳී සිටීමේ තේරුමක් නැති බවත් රතන හිමියෝ සඳහන් කළහ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වීමට බලපෑ හේතු ජනාධිපතිවරයාට පෙන්වාදීමට බලාපොරොත්තු වන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
COMMENTS